Gasma
Company

Gasma

Advertising Services Lk 4 employees
Employees
4

Gasma Overview

Headquarters
Lk
Website
www.gasma.lk
Industry
Advertising Services
Employees
4
Founded
2019
NAICS
Marketing Consulting Services

About Gasma

ලංකාවේ අපිට, අපේම භාෂාවෙන්, අපේම හැඩයකට නිර්මාණය වුණු Lifestyle වෙබ් අඩවියක් පිළිබඳව තිබුනු අඩුව සම්පූර්ණ කරන්න gasma.lk ආරම්භ වුණා. බොහෝ දෙනෙකුගේ විවිධ විදිහේ ජීවන රටාවන්ට ගැලපෙන අන්තර්ගතයන් gasma.lk හරහා ඔබ වෙත ගෙන ඒම අප කණ්ඩායමේ ප්රධානම අරමුණයි. සාම්ප්රධායික වෙබ් අඩවියකින් ඔබ්බට ගිය නැවුම් විශේෂාංග රැසක් gasma.lk සමගින් ඔබට අත්විඳින්නට අවස්ථාව ලැබෙනවා. අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් වගේම Facebook, Instagram සහ YouTube වැනි සමාජජාල මාධ්යයන් ඔස්සේත් ගැස්ම සමග සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. අලුත්ම ආහාර වට්ටෝරු, කාලීන මාතෘකා පිළිබඳව සැකසූ වීඩියෝ සහ ඔබ ආදරය කරන චරිත සමග කෙරෙන කතාබහක් ඇතුළු තවත් බොහෝ නැවුම් දේ ගැස්ම හරහා ඔබට රසවිඳිය හැකියි.

Gasma Contact Details

People in AeroLeads
1

Gasma Org Chart

Sample employees and titles
Name Title Contact
G K Marketing Advertising Specialist
View

Compare Similar Companies to Gasma