Liyara

Liyara company information, Employees & Contact Information

Updated June 2026

Quick answer

Liyara is a Entertainment company and founded in 2019. It has approximately 12 employees on record. Contact data was last refreshed in June 2026. Find Liyara's verified employee emails, phone numbers, headquarters address, and key decision makers below.

Explore related pages

Related company profiles:

ශ්රී ලංකාවේ පලමු වරට කාන්තාවන් සඳහාම වෙන්වුනු ලියාරා ඔබ වෙතට පිදෙන්නේ විද්යුත් සඟරාවක් ලෙසින්. ආධුනික කාන්තා කතත්ෲ වරුන්ට දිරි ගැන්වීමක් ලෙස නව නිර්මාණ සහ අදහස් වලට මුල් තැනක් ලබා දීමට මේ සඟරාව තුලින් අප උත්සාහ කර තිබෙනවා. ඒ අනුව මෙහි සියලුම ලිපි පාහේ සැකසෙන්නේ කාන්තාවන්ගේ තෙලි තුඩින් වීම සුවිශේෂයි. නොයෙක් විෂය පථ ආවරණය වන පරිදි මෙහි ලිපි පෙළ ගැස්වී තිබෙන අතර කාන්තාවන් ස්වාධීනව සමාජගත කිරීමට අවශ්ය දැනුම සහ උපකාර කිරීම මෙම සඟරාවේ දීර්ඝකාලීන අරමුණක් වනවා. අද සමාජයේ කාන්තාවන්ට අවශ්ය දැනුම ලබා ගැනීමට බොහෝ මාධ්ය පැවතුනත් කාර්යබහුලත්වය නිසා වෙබ් අඩවි හෝ සමාජ ජාලා ඔස්සේ සැරිසැරීමේ කාලවේලාව මද කමට විසදුමක් ලෙසත් ලියාරා කාන්තාවන්ට පිදෙන්නේ ඔවුන්ටම සුවිශේෂී වූ දැනුම් සම්භාරයක් සමගින්. ලියාරා ප්රධාන කත්ෲ ඇතුලු කාර්යමණ්ඩලය ලිපි නිසි ලෙස තෝරා ගැනීමකින් අනතුරුව අවශ්ය පරිදි සකසා ඉදිරිපත් කිරීම සිදු කරනවා. මෙහි සදහන් සමහර ලිපි සදහා ඡායාරූප ලබාගෙන ඇත්තේ අන්තර්ජාලය ඇසුරින් වන අතර එම රූප කිසිදු මූල්යමය කරුණක් සදහා අප යොදා නොගන්නා බවත් මෙහි සදහන් කරන්නේ ඒ හිමිකරුන්වන්ට ස්තුතිවන්ත වෙමින්. ශ්රී ලාංකික සියලුම කාන්තාවන්ට සෙනෙහසින් ලියාරා මාසික සඟරාව සෑම මසකම අවසානයේ කාන්තාවන්ගේ අතට පත් වන්නේ අවශ්ය ඕනෑම විටක නොමිලයේ කියවීමට අවස්ථාව සලසමින්. ලියාරා - ලියන්ගෙන් ලියන්වෙත ආදරයෙන්

Company Details

Employees
12
Founded
2019
Address
Kaluthara, Western 80000, Lk
Industry
Entertainment
HQ
Kaluthara, western
Looking for a particular Liyara employee's phone or email?

Liyara Questions

Top Liyara Employees

Free Chrome Extension

Find emails, phones & company data instantly

Find verified emails from LinkedIn profiles
Get direct phone numbers & mobile contacts
Access company data & employee information
Works directly on LinkedIn - no copy/paste needed
Get Chrome Extension - Free

Aero Online

Your AI prospecting assistant