Sunshine Solar Energy Solutions

Sunshine Solar Energy Solutions company information, Employees & Contact Information

Solar Water Pumps ශ්රී ලංකාව, අතීතයේ පටන් මිනිසුන් කෘෂි කර්මාන්තය තම මූලික ජිවනෝපාය කර ගත් රටකි. විවෘත්ත ආර්ථික ප්රතිපත්තිය යටතේ නගර බද මිනිසුන් කෘෂි කර්මාන්තයෙන් තරමක් ඈත් උවද අදටත් ගම්බද මිනිසුන්ගේ ප්රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තයයි. අප රටේ කෘෂි කර්මාන්තය මෙලෙස වර්ගීකරණ කල හැකිය. 1 වී ඇතුළු භෝග වගාව. 2 පළතුරු වගාව. 3 එළවළු වගාව. 4 මල් වගාව. 5 පශු සම්පත් ඇති කිරීම මෙම සියළු කෘෂි කාර්මික කටයුතු වලදී, ජලය ප්රධානම සාධකයකි. අද වන විට ශ්රී ලංකාවේ ජලය නොමැති වීම නිසා කෘෂි කාර්මික කටයුතු වලට මහත් බාධා පැමිණ ඇති අතර, ජල අර්බුදය ගම නියම්ගම් සිසාරා පැතිර යමින් පවතී. වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට මිනිසුන් විසින් විවිධ උපක්රම භාවිතා කරනු ලබයි. 1 ස්වාභාවික ජල පහරකින් ජලය ලබා ගැනීම. 2 වගා ළිඳකින් ජලය ලබා ගැනීම. 3 නල ළිඳකින් ජලය ලබා ගැනීම. ස්වාභාවික ජල පහරකින් ජලය ලබා ගැනීමේදී, ඇතැම් අවස්ථා වල ජල පහරට වඩා මදක් ඉහලින් කෘෂි කාර්මික භුමිය පිහිටන අවස්ථා දැකිය හැකිය. වගා ළිඳකින් හෝ නල ළිඳකින් ජලය ලබා ගැනීමේදී ද ඇත්තේ එම සංසිද්දිය මය. මෙහිදී මිනිස් ශ්රමය යොදාගෙන අක්කර ගණනක විශාල වපසරියකට ජලය ලබාදීම පහසු කාරියක් නොවනු ඇත. මෙවැනි අවස්ථාවන්හිදී බොහෝ විට සිදුවනු ලබන්නේ, විදුලියෙන් ක්රියා කරන ජල පොම්පයක් මගින් හෝ අත් ටැක්ටරයක් ආධාරයෙන් ක්රියා කරන ජල පොම්පයක් මගින් භූමියට ජලය පොම්ප කර ගැනීමයි. විදුලියෙන් ක්රියාකරන ජල පොම්පයක් ක්රියාත්මක කිරීමට විදුලි බලය ලබා ගැනීමේදී ඩිසල් විදුලි ජනන යන්ත්රයක් ආධාරයෙන් විදුලිය ලබා ගැනීමට බොහෝ පිරිස් පෙළඹෙන අතර, ඇතැමෙක් ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලි සම්බන්දතාවයක් ලබා ගනී. ශ්රී ලංකාව යනු සමකය ආසන්නයේ පිහිටි රටකි. දවසේ පැය 8 ක් පමන ශ්රී ලංකා භූමියට හිරු එලිය පතිත වන වාතාවරණයක් තුල, හිරු එලිය මගින් ක්රියා කරන ජල පොම්පයක් භාවිතයෙන් තමාගේ කෘෂි කාර්මික කටයුතු සඳහා ජලය සපයා ගැනීමට ඔබට දැන් අවස්ථාව සැලසී ඇත. සූර්ය බලයෙන් ක්රියාත්මක වන ජල පොම්පයක් යනු පරිසර හිතකාමී සංකල්පයකි. වැදගත්ම දෙය නම්, එය භූමියෙන් ජලය පොම්ප කිරීම සඳහා භාවිතා කරන ඕනෑම විදුලිබල ජාලයකින් හෝ පොසිල ඉන්ධන වලින් බැහැර වන සංකල්පයක් වීමයි. මෙහිදී ඔබගෙන් පරිසරයට කිසිදු අපද්රව්යක් මුදා නොහැරෙන අතර, පරිසර හිතකාමී සූර්ය බලශක්ති පාරිභෝගිකයෙකු ලෙස ඔබ සමස්ථ ජාතියටම සේවයක්ද සිදුකරනු ලබයි.
Looking for a particular Sunshine Solar Energy Solutions employee's phone or email?

Sunshine Solar Energy Solutions Questions

Top Sunshine Solar Energy Solutions Employees

Free Chrome Extension

Find emails, phones & company data instantly

Find verified emails from LinkedIn profiles
Get direct phone numbers & mobile contacts
Access company data & employee information
Works directly on LinkedIn - no copy/paste needed
Get Chrome Extension - Free

Aero Online

Your AI prospecting assistant