Verified email-pattern data for Liyara is currently limited. You can still use the company insights and contact sections below.
ශ්රී ලංකාවේ පලමු වරට කාන්තාවන් සඳහාම වෙන්වුනු ලියාරා ඔබ වෙතට පිදෙන්නේ විද්යුත් සඟරාවක් ලෙසින්.
ආධුනික කාන්තා කතත්ෲ වරුන්ට දිරි ගැන්වීමක් ලෙස නව නිර්මාණ සහ අදහස් වලට මුල් තැනක් ලබා දීමට මේ සඟරාව තුලින් අප උත්සාහ කර තිබෙනවා. ඒ අනුව මෙහි සියලුම ලිපි පාහේ සැකසෙන්නේ කාන්තාවන්ගේ තෙලි තුඩින් වීම සුවිශේෂයි. නොයෙක් විෂය පථ ආවරණය වන පරිදි මෙහි ලිපි පෙළ ගැස්වී තිබෙන අතර කාන්තාවන් ස්වාධීනව සමාජගත කිරීමට අවශ්ය දැනුම සහ උපකාර කිරීම මෙම සඟරාවේ දීර්ඝකාලීන අරමුණක් වනවා. අද සමාජයේ කාන්තාවන්ට අවශ්ය දැනුම ලබා ගැනීමට බොහෝ මාධ්ය පැවතුනත් කාර්යබහුලත්වය නිසා වෙබ් අඩවි හෝ සමාජ ජාලා ඔස්සේ සැරිසැරීමේ කාලවේලාව මද කමට විසදුමක් ලෙසත් ලියාරා කාන්තාවන්ට පිදෙන්නේ ඔවුන්ටම සුවිශේෂී වූ දැනුම් සම්භාරයක් සමගින්.
ලියාරා ප්රධාන කත්ෲ ඇතුලු කාර්යමණ්ඩලය ලිපි නිසි ලෙස තෝරා ගැනීමකින් අනතුරුව අවශ්ය පරිදි සකසා ඉදිරිපත් කිරීම සිදු කරනවා. මෙහි සදහන් සමහර ලිපි සදහා ඡායාරූප ලබාගෙන ඇත්තේ අන්තර්ජාලය ඇසුරින් වන අතර එම රූප කිසිදු මූල්යමය කරුණක් සදහා අප යොදා නොගන්නා බවත් මෙහි සදහන් කරන්නේ ඒ හිමිකරුන්වන්ට ස්තුතිවන්ත වෙමින්.
ශ්රී ලාංකික සියලුම කාන්තාවන්ට සෙනෙහසින් ලියාරා මාසික සඟරාව සෑම මසකම අවසානයේ කාන්තාවන්ගේ අතට පත් වන්නේ අවශ්ය ඕනෑම විටක නොමිලයේ කියවීමට අවස්ථාව සලසමින්.
ලියාරා - ලියන්ගෙන් ලියන්වෙත ආදරයෙන්
Company Details
- Employees
- 12
- Founded
- -
- Address
- Kaluthara, Western 80000, Lk
- Industry
- Entertainment
- Website
- https://www.liyara.org/
- HQ
- Kaluthara, western
Liyara Questions
Liyara's website is https://www.liyara.org/
Liyara's LinkedIn profile is https://lk.linkedin.com/company/liyara
Liyara has
12 employees.
View email and phone details for 12
employees at Liyara.
Liyara's industry is
Entertainment
Liyara's top competitors are
Cogneesol,
Dataisgood,
Intradae,
Zendesk,
Escalon Business Services, India,
Zinc,
Zerobounce,
Jpmorganchase.
Liyara's categories are Entertainment
Liyara's founding year is 2019
Top Liyara Employees
-
-
Lydia Renard
Secrétaire Médicale
Stavelot, Walloon Region, Belgium, Belgium -
Tharuk Wanniarachchi
Content Publisher
Sri Lanka, Sri Lanka -
Ronithi Sardhathilake
Dynamic Writer In Minimalism And…
Shepparton, Victoria, Australia, Australia
Free Chrome Extension
Find emails, phones & company data instantly
Find verified emails from LinkedIn profiles
Get direct phone numbers & mobile contacts
Access company data & employee information
Works directly on LinkedIn - no copy/paste needed
Aero Online
Your AI prospecting assistant
Select data to include:
Total price:
$0.00
0 records × $0.02 per record
How It Works
Get a Free Account
Sign up for a free account. No credit card required. Up to 10 free credits.
Search the #1 Contact Database
Get contact details of over 750M+ profiles across 60M companies – all with industry-leading accuracy. Sales Navigator and Recruiter users, try out our Email Finder Extension.
Use our AI-Powered Email Finder
Find business and personal emails and mobile phone numbers with exclusive coverage across niche job titles, industries, and more for unparalleled targeting. Also available via our Contact Data API.