Verified email-pattern data for Sunshine Solar Energy Solutions is currently limited. You can still use the company insights and contact sections below.
Solar Water Pumps
ශ්රී ලංකාව, අතීතයේ පටන් මිනිසුන් කෘෂි කර්මාන්තය තම මූලික ජිවනෝපාය කර ගත් රටකි. විවෘත්ත ආර්ථික ප්රතිපත්තිය යටතේ නගර බද මිනිසුන් කෘෂි කර්මාන්තයෙන් තරමක් ඈත් උවද අදටත් ගම්බද මිනිසුන්ගේ ප්රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තයයි.
අප රටේ කෘෂි කර්මාන්තය මෙලෙස වර්ගීකරණ කල හැකිය.
1 වී ඇතුළු භෝග වගාව.
2 පළතුරු වගාව.
3 එළවළු වගාව.
4 මල් වගාව.
5 පශු සම්පත් ඇති කිරීම
මෙම සියළු කෘෂි කාර්මික කටයුතු වලදී, ජලය ප්රධානම සාධකයකි.
අද වන විට ශ්රී ලංකාවේ ජලය නොමැති වීම නිසා කෘෂි කාර්මික කටයුතු වලට මහත් බාධා පැමිණ ඇති අතර, ජල අර්බුදය ගම නියම්ගම් සිසාරා පැතිර යමින් පවතී.
වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට මිනිසුන් විසින් විවිධ උපක්රම භාවිතා කරනු ලබයි.
1 ස්වාභාවික ජල පහරකින් ජලය ලබා ගැනීම.
2 වගා ළිඳකින් ජලය ලබා ගැනීම.
3 නල ළිඳකින් ජලය ලබා ගැනීම.
ස්වාභාවික ජල පහරකින් ජලය ලබා ගැනීමේදී, ඇතැම් අවස්ථා වල ජල පහරට වඩා මදක් ඉහලින් කෘෂි කාර්මික භුමිය පිහිටන අවස්ථා දැකිය හැකිය. වගා ළිඳකින් හෝ නල ළිඳකින් ජලය ලබා ගැනීමේදී ද ඇත්තේ එම සංසිද්දිය මය. මෙහිදී මිනිස් ශ්රමය යොදාගෙන අක්කර ගණනක විශාල වපසරියකට ජලය ලබාදීම පහසු කාරියක් නොවනු ඇත.
මෙවැනි අවස්ථාවන්හිදී බොහෝ විට සිදුවනු ලබන්නේ, විදුලියෙන් ක්රියා කරන ජල පොම්පයක් මගින් හෝ අත් ටැක්ටරයක් ආධාරයෙන් ක්රියා කරන ජල පොම්පයක් මගින් භූමියට ජලය පොම්ප කර ගැනීමයි. විදුලියෙන් ක්රියාකරන ජල පොම්පයක් ක්රියාත්මක කිරීමට විදුලි බලය ලබා ගැනීමේදී ඩිසල් විදුලි ජනන යන්ත්රයක් ආධාරයෙන් විදුලිය ලබා ගැනීමට බොහෝ පිරිස් පෙළඹෙන අතර, ඇතැමෙක් ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලි සම්බන්දතාවයක් ලබා ගනී.
ශ්රී ලංකාව යනු සමකය ආසන්නයේ පිහිටි රටකි. දවසේ පැය 8 ක් පමන ශ්රී ලංකා භූමියට හිරු එලිය පතිත වන වාතාවරණයක් තුල, හිරු එලිය මගින් ක්රියා කරන ජල පොම්පයක් භාවිතයෙන් තමාගේ කෘෂි කාර්මික කටයුතු සඳහා ජලය සපයා ගැනීමට ඔබට දැන් අවස්ථාව සැලසී ඇත.
සූර්ය බලයෙන් ක්රියාත්මක වන ජල පොම්පයක් යනු පරිසර හිතකාමී සංකල්පයකි. වැදගත්ම දෙය නම්, එය භූමියෙන් ජලය පොම්ප කිරීම සඳහා භාවිතා කරන ඕනෑම විදුලිබල ජාලයකින් හෝ පොසිල ඉන්ධන වලින් බැහැර වන සංකල්පයක් වීමයි. මෙහිදී ඔබගෙන් පරිසරයට කිසිදු අපද්රව්යක් මුදා නොහැරෙන අතර, පරිසර හිතකාමී සූර්ය බලශක්ති පාරිභෝගිකයෙකු ලෙස ඔබ සමස්ථ ජාතියටම සේවයක්ද සිදුකරනු ලබයි.
Company Details
- Employees
- 1
- Founded
- -
- Address
- 394/8, Eksath Mawatha, Ihala Karagahamuna, Kadawatha,sri Lanka
- Industry
- Oil And Gas
- Keywords
- Solar Water Pumps, Solar Panels, Roof Fitting, Off Grid Solar Equipment, On Grid Solar Equipment, Solar Technical Services, Solar Controllers, Solar Inverters, Solar Frames, Solar Panel Installation, Solar Systems, Solar Products.
- HQ
- Kadawatha
Sunshine Solar Energy Solutions Questions
Sunshine Solar Energy Solutions's website is https://www.arteventsint.com/engineering/solartec/
Sunshine Solar Energy Solutions's LinkedIn profile is https://lk.linkedin.com/company/sunshinesolar
Sunshine Solar Energy Solutions has
1 employees.
View email and phone details for 1
employees at Sunshine Solar Energy Solutions.
Sunshine Solar Energy Solutions's industry is
Oil and Gas
Sunshine Solar Energy Solutions's top competitors are
Center For 4th Industrial Revolution,
Solar Joint,
Ecolanka International,
Energize Solar,
Solar Full Cycle,
Shell Solar Lanka Limited,
Engen Solar,
Solar Booze Pvt Ltd,
Nanotechnology On Surfaces And Plasma,
Institute Of Materials Engineering And Technopreneurships (Imetechno).
Sunshine Solar Energy Solutions's categories are Oil and Gas
Sunshine Solar Energy Solutions's founding year is 2015
Explore related pages
Related company profiles:
Companies like Sunshine Solar Energy Solutions
Free Chrome Extension
Find emails, phones & company data instantly
Find verified emails from LinkedIn profiles
Get direct phone numbers & mobile contacts
Access company data & employee information
Works directly on LinkedIn - no copy/paste needed
Aero Online
Your AI prospecting assistant
Select data to include:
Total price:
$0.00
0 records × $0.02 per record
How It Works
Get a Free Account
Sign up for a free account. No credit card required. Up to 10 free credits.
Search the #1 Contact Database
Get contact details of over 750M+ profiles across 60M companies – all with industry-leading accuracy. Sales Navigator and Recruiter users, try out our Email Finder Extension.
Use our AI-Powered Email Finder
Find business and personal emails and mobile phone numbers with exclusive coverage across niche job titles, industries, and more for unparalleled targeting. Also available via our Contact Data API.